Category : Sinhala Gossip

by Super Admin - 1 hour ago

මාව වැඩිපුරම දිරිමත් කළේ එයා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට රෝද පුටුවෙන් යන කෝප්‍රල් කරුණාරත්නගේ කතාව Photos - karunarathnes story

මම මේ දේ කිව්වාම බිරිඳ බයවුණා  මිනිස්සු පාරේ පෙළ ගැහිලා බලාගෙන ඉන්න එක මට ශක්තියක්  සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් තීරණාත්මක බිම්කඩ වූයේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු නගරය අල්ලා ගැනීමය. එල්.ටී.ටී.ඊ.ය හමුදාවේ ගමන වැළැක්වීමට පුදුකුඩිඉරිප්පුවේදී දැක්වූයේ ද...

by Super Admin - 2 hours ago

සැරට කොත්තු ඉල්ලූ දෙදෙනෙකුට ආපන ශාලා හිමිකරු කන පැලෙන්න දුන් සැර කොත්තුව - bandaragama case

සැරට කොත්තුව දමන්නැයි පැවසූ පුද්ගලයන් දෙදෙනෙකුට බණ්ඩාරගම ගැලනිගම ආපන ශාලාවක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී කනක් කපා දමා අතට සහ හිසට බරපතල තුවාල සිදු කළ ආපන ශාලා හිමිකරු හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. බරපතල තුවාල ලද පුද...

by Super Admin - 2 hours ago

මම අවුරුදු 5ක් විවාහ වෙලා හිටියා.. හොලිවුඩයේ දැවැන්තයෙක් මියගොස් වසර 41 පසුව යළි ඉපදී අතීතය ගැන මතක් කරන හැටි - Marty Martin

"මම කැමැතියි ලොකු කෙනෙක් වෙලා හිටපු කාලෙට...""සුදු පැහැති විශාල ගෙයක් තිබුණා, එහි පිහිනුම් තටාකයකුත් තිබුණා.."පුනර්භවය සනාථ කෙරෙන පුනර්භව සිද්ධීන් මෑත කාලයේ ලොව දස දෙසින්ම වාර්තා විය. පෙරදිග රටවලින් පමණක් නොව අපරදිග රටවලින්ද මෙසේ පුනර්භව සිද්ධීන් බොහ...

by Super Admin - 2 hours ago

යාන්ඔයෙන් තවත් අවි තොගයක් සොයාගැනේ Video -weapons found yanoya

හොරොව්පතාන අලුත්ඔය මාර්ගයේ හබගම ප්රදේශයෙන් ගලා බසින යාන් ඔයේ තිබී ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතොරම් 970ක් ඇතුළු ගිනි අවි අමතර කොටස් රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඊයේ (12) දවස පුරා හොරොව්පතාන පොලිසිය සහ තලෙයිමන්නාරම නාවික හමුදා කදවුරේ නිලධා...

by Super Admin - 3 hours ago

දවල්ට නයිටිය ඇන්දොත් දඩය දෙදාහයි නයිටිය ගැන ඔබ නොදත් අපූරු කතාව මෙන්න - 2000 fine for wearing nightdress in day times

කාන්තාවගේ ඇඳුම තීරණය කරන්න කාටවත් අයිතියක් නෑ1930 වනවිට හොලිවුඩ් සිනමාවේදී මෙම ගවුමට ඉතා විචිත්රබවක් ගෙනදී ඇත. සිල්ක් ගවුම පැමිණෙන්නේ මෙම කාලයේදී වන අතර, ඊට පිහාටු අල්ලා සහ ලේස් එක්කොට අලංකාරව නිර්මාණය කරගෙන ඇත. හොලිවුඩ්වල ඇතිවූ මෙම විපර්යාසය, රාත්රී...

by Super Admin - 3 hours ago

විභාගය අවසන් වී කලහකාරී ලෙස හැසිරුණු සිසුන් පොලිස් දැලේ - higuraggoda case

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරුණු බව පැවසෙන සිසු‍න් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.  සාමාන්‍ය පෙළ විභාගය ඊයේ අවසන් වීමෙන් පසු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුසිසුවියන් තම නිලඇඳු...

by Super Admin - 3 hours ago

දවසට පැය 2ක් පමණක් යා හැකි ලොව එකම පාර මෙන්න Photos - The Passage du Gois

The Passage du Gois  මාවත ප්‍රංශයේ ගල්ෆ් බර්න් හරහා වැටී ඇති අපූරු මාවතකි. ඒ අන් කිසිවක් නිසා නොව දිනකට පැය 2ක් පමණක් ගමන් කළ හැකි ඉන් අනතුරුව අඩි 4ත් 13 ත් අතර ප්‍රමාණයක් ජලයෙන් යට වන එකම මාවත වීම හේතුවෙනි.  මෙම මාවත වැටී ඇත්තේ ප්‍රංශයත් Noirmouti...

by Super Admin - 4 hours ago

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ තීරණාත්මක නඩු තීන්දුව ලබා දෙන වෙලාව මෙන්න - judgments on the dissolution of Parliament today 4pm

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව අද පස්වරු 4 ට ප්රකාශයට පත් කරන බව ශ්රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයා ප්රකාශ කළා.පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊට අදාළ තීන්දුව ලබාදීමට නියමිත බවයි ශ්රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියේ දැක...

by Super Admin - 4 hours ago

කොයි තරම් මහන්සි වුණත් ලැබෙන දෙයක් නෑ පන් පැඳුරු වියමින් ජිවිතේ ගැට ගහගන්නා කතුන්ගේ සංවේදී කතාව Photos - pan paduru

"හිටපු එකම පුතා වකුගඩු අමාරුව හැදිලා නැතිවුණා"  "අපි ගැන බලන්න කවුරුවත් නෑ"  අතීතයේ පන් කර්මාන්තයේ නොයෙදෙන ළඳුන් වෙසෙන ගමක් සොයාගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතත්, වර්තමානයේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. එවක පන් කර්මාන්තයේ යෙදීමට හැකිවීම ගැමි ළියට...

by Super Admin - 4 hours ago

අයි.පී.එල්. ලංසුවට ලංකාවෙන් හතක් මැතිව්ස්, මාලිංග කෝටි පහක ලංසුවකට - lasith malinga and mathiw

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක අවම ලන්සු මුදලක් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩකයන් අතර, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද සිටින බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා. ක්‍රීඩකයන් 9 දෙනෙකු එම ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා....

by Super Admin - 5 hours ago

දවසකට පුද්ගලයෝ 20 ක් එක්ක ලිංගිකව එකතු වෙන්න ඕන.. දහසක් පැතුම් මැද රට ගියපු ශ්‍රී ලාංකික කාන්තාවකට අත්වූ අවාසනාවන්ත ඉරණම - Bahrain prostitute

"ලිංගිකව එක් වෙන්න බැහැ කිව්වම රහස් ප්රදේශ පුළුස්සා මිරිස් කුඩු දැම්මා..""බලෙන් අරගෙන ගිහින් ගණිකා මඩමට දැම්මේ.."ගෘහ සේවය සඳහා බහරේන් වෙත ගිය කාන්තාවකට අත්වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.අදාළ කාන්තාව වසර දෙකක කාලයක් තිස්සේ...

by Super Admin - 5 hours ago

රට ගැන හිතන තරුණ පිරිසක් අපිරිසිදුව තිබූ කොටුව දුම්රිය පොළ සුද්ද පවිත්‍ර කළේ මෙහෙමයි Photos - kotuwa railway cleaning

‘‘රට හෝදලා ගමු“ මැයෙන් සංවිධානය කළ අපූරු ව්යාපෘතියක ජායාරූප කිහිපයක් මුහුණු පොතෙන් අපිට මුණ ගැහුණා. එම ව්යාපෘතියේ පළමු අදියර විදිහට ඔවුන් විසින් සිදු කරනු ලැබුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය සුද්ද පවිත්ර කිරීමයි. ඔවුන් විසින් එසේ සිදු කරනු ලැබු දේ බොහෝ...

by Super Admin - 5 hours ago

මුහුදු මට්ටමින් මීටර 1414ක් උසින් ඉදි වූ වියට්නාමයේ රන් පාලම Photos - golden bridge at Vietnam

6,602 Views 2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා විස්මිත ස්ථානයකි. වියට්නාම් භාෂාවෙන් ‘කෞ වැන්ග්’ ලෙස ව්යවහාර වන්නේ ‘රන් පාලම’ යන අර්ථයයි. 2017 දී ඉදි කිරීම ආරම්භ කළ මෙහි එක් වර්ෂයක් තුල සියලු ඉදි කිරීම් අවසන් කිරීමට හැකි විය...

by Super Admin - 6 hours ago

බීමත් මගමරුවෙක් පස්දෙනෙකු රෝහලට යවා ජීවිත තුනක් බිළිගත් හැටි මාරාන්තික අනතුරේ නොදුටු දසුන් මෙන්න Video - accident

ඇඹිලිපිටිය - රත්නපුර ප්රධාන මාර්ගයේ අංක 96 ගොවිජන මධ්යස්ථානය ආසන්නයේදී බස් රථයක ගැටී යතුරුපැදිකරුවෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්රදේශවාසීන් පිරිසක් එම බස් රථයට ගිනි තබා තිබෙනවා.ඊයේ (12) රාත්රී 9.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ....

by Super Admin - 6 hours ago

ප්‍රදේශවාසින් 500 කට අධික පිරිසක් එක් වූ නිසා ඊයේ රාත්‍රියේ කටුවන පොලිසිය උණුසුම් වෙයි - police case Katuwana police

පුද්ගල මරණයකට විරෝධය පා ගම්වාසීන් කටුවන පොලීසිය වටලයි - පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්රහාරයක්කටුවන - බෙංගමු කන්ද ප්රදේශයේදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගෙන ප්රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්රියේ කටුවන පොලීසිය වටලා තිබෙනවා.ප්රකෝප වූ පිරිස් පොල...