Category : Gossip Lanka News - Sinhala

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 1 day ago

Anne Charity පුණ්‍යායතනයට ආධාර පිණිස නත්තල් කැරොල් උත්සවයක්-anne-charity-article

එළැඹෙන නත්තලේ සැබෑ අරුත වන බෙදාගැනීම ,එක්සත්වීම,සාමය සහ සමගිය ලෝකයට ප්රකාශ කරමින් ලයන් රෝයල් සමුහ ආයතනය විසින් ලංකාවේ ප්රධාන පෙලේ පාසල් ,යෞවන සමාජ සාමාජිකයින් සහ ස්වෙච්ඡා කලාකරුවන් එක්ව සමාජ සුබසාධන කටයුත්තක නිරතවී තිබේ.ඔවුන් අසරණ වැඩිහිටි ළමා නිවා...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 1 day ago

මහින්දගේ අගමැති වැඩ තහනම හා ඇමති මණ්ඩල තහනම 2019 ජනවාරි 18 තෙක් දීර්ඝ කෙරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවටක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගත් අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර තීර...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 1 day ago

රනිල් අගමැති කරන්න 117 ක් ලැබුණා - දැන් ඔබේ වාරයයි - කතානායක ජනපතිට ලියූ ලිපිය-117-ranil-parliament.

පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතව තිබේ. රනිල් වික්රමසිංහ මහතාට අග්රාමාත්යවරයා වශයෙන් ක්රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාව අදපාර්ලිමේන්තු න්යාය පත්රයට ඇතුළත් කර ඇත.පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සජිත් ප...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 1 day ago

අවසන් තීන්දුව පමාවෙද්දී අද රාත්‍රී 7 ට ජනපතිගේ විශේෂ රැස්වීමක්-court-decision-maithri-action

11.30 pm - Update අඟහරුවාදා (11) රාත්රියේ දී ලේකම් කාර්යාලයේ දි පැවැත්වූ විශේෂ හමුවේදී ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් මහින්ද ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව ජනපතිවරයා දන්වා තිබේ.පැය එක හමාරකට අධික කාලයක් පැවති සාකච්ඡාව අවසානයේ එලියට පැමිණි...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් රංගජීව ඉවත් කරන ලෙස ලොක්කෙක් පොලිස්පතිගෙන් ඉල්ලීම් කරලලු

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටින නිලධාරියෙකු වන පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව  වහාමමත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ඉවත් කර ස්ථාන මාරුකරන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පෙරේදා...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු දෙකක් ගැටී අනතුරින් ඉන්දීය කතක් රෝහලේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ධාවනය කරමින් තිබූ ඉන්දීය ජාතික සංචාරක යුවළක් රැගත්  බෝට්ටුවක් උඩින්තවත් අධිවේගී සංචාරක බෝට්ටුවක් ධාවනය වීමේදී එයට හැපී තුවාල ලැබූ ඉන්දීය ජාතික කතක් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත. පෙරේදා (08දා) මෙම අනතුර සිදුවී තිබේ. මෙම සිද...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

ප්‍රේම සම්බන්ධය නිම කිරීමේදී ගැහැණු ළමයි කරන වැරදි 6ක් මෙන්න-mistakes-girls-make-when-finishing-a-love-affair

ප්රේම සම්බන්ධය නිම වීම කියන්නේ ගැහැණු ළමයෙක්ට නම් හරි අසීරු අත්දැකීමක්. විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඇසුරු කරපු පෙම්වතා හදිසියේම ආදර සම්බන්ධය නවත්තන්න හදද්දී ඕනෙම තරුණියකට වේදනාවක් සහ තරහක් දැනෙන එක ඉතාමත් සාමාන්යයි. නමුත් හදිසියේ ඇති වන හැඟීම් මත පදනම...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

චතුර අමාරුවෙන් පත්තර පෙරළයි

දෙරණ ටීවී නාලිකාවේ උදෑසන පුවත්පත් සිරස්තල සහ ඒ සම්බන්ධ මතවාද ඉදිරිපත් කරන “දෙරණ අරුණ”වැඩසටහන ඉදිරිපත් කරනු ලබන නිවේදකයින්ගෙන් එක් අයෙකු වන චතුර අල්විස්ට අතේ හටගත් ආබාධයක් නිසා සිය උදෑසන වැඩසටහන දුෂ්කරතා මැද සිදු කරන්නට සිදුව තිබේ. වෙලුම්පටියක් දැම...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට

මධ්‍යම පළාත් එජනිස හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල්වික්‍රමසිංහ මහතා හමුවී අද එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේය. එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග එක්ව ඔහු සාකච්ඡාවකද නිරත විය. තිලිණ බණ්ඩාර තෙන්නකෝන් ම...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

බේරුවලදී හසුවූ විශාලතම හෙරොයින් තොගය පසුපස දේශපාලන හස්තය කාගේද?

ලංකා ඉතිහාසයේ දෙවැනියට අල්ලා ගත් විශාලම හෙරොයින් තොගය පසුගිය සතියේ බේරුවලදී කොටුවිය. මෙම මෙහෙයුම කාලයක සිට සැලසුම් කර පොලිසිය සිදු කරන ලද්දකි.මීට මාස දෙකකට පමණ පෙරපොලිසියට ලැබුණ බුද්ධි තොරතුරකින් කියැවුනේ පාකිස්තානයේ සිට හෙරොයින් කිලෝ ගණනක් රැගත් ට...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

පිළියන්දලදී විධායක කාන්තාව මරා දමා ඇත්තේ හොරෙක්

පසුගියදා පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ප්‍රදේශයේ විධායක රැකියාවක් කරන කාන්තාවක තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබූ සිද්ධියට අදාළව සිදු කළ පරීක්ෂණ අනුව එම නිවසකොල්ලකන්නට පැමිණි සොරෙකු මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.‍ 54 හැව...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 3 days ago

පිහිනීමට නොදන්නා තරුණයින් දෙදෙනා පෙම්වතියන් ඉදිරිපිට ඔයේ ගිලී මරුට

මෝටර් සයිකලයක් අලුතින් මිලට ගෙන එහි සතුට සමරන්නට පෙම්වතියන් සමග ඉංගිරියේ මාවක් ඔය අසළට පැමිණි තරුණයින් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියයාමේ සිද්ධියක් ඊයේ වාර්තා විය. ඉංගිරිය, හඳපාන්ගොඩ මාවක් ඔය වෙත ඔවුන් ඊයේ පැමිණ ඇත්තේඅලුතින්...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 4 days ago

2018 ලෝක රූ රැජිණ කිරුළ මෙක්සිකෝවට - World's Twilight squad for Mexico in 2018

ඊයේ චීනයේදී පැවති 2018 ලෝක රූ රැජිණ අවසන් තරගයේදී මෙක්සිකෝ ජාතික නිරූපණ ශිල්පිනියක වන වෙනෙසා පොන්සේ ට කිරුළ හිමි විය. 26 හැවිරිදි ඇය ව්යාපාර කළමනාකරණය පිළිබඳඋපාධිධාරිනියකි. නිරූපිකාවකට අමතරව ස්වේඡා සේවිකාවක ලෙස ද කටයුතු කරයි.68 වන වරට පැවැත්වූ මෙවර ත...

Sinhala Gossip / Gossip Lanka News - Sinhala - 4 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ පුහුණුකාර ධූරයට රික්සන්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටීව් රික්සන්නම් කරන ලද බව ඊයේ ශ්‍රී ලංකා කුිකට් ආයතනය නිවේදනය කලා. 64 හැවිරිදි ඔහු ලබන දෙසැ 15 සිට නවසීලන්ත සංචාරයට එක්වනු ඇත. 2019 ලෝක කුසලානය අවසන් වනතෙක් ඔහුට...