Category : Hiru News - Sinhala

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයේ දත්ත පරික්ෂාවට - Data on the mobile phone's gem businessman's Beruwala

බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්යාපාරිකයාගේ ජංගම දුරකථනයේ දත්ත පරික්ෂාවටබේරුවල - පත්තෙකඩේ ප්රදේශයේ දෙමහල් නිවසක ගබඩා කර තිිබියදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැණික් ව්යාපාරිකයා සම්බන්ධයෙන් දින 7 ක රැඳවු...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

1000ට විසඳුම් ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය පස්වරුවේ ජනපති හමුවෙයි - raise the daily basic salary of plantation workers

1000ට විසඳුම් ඉල්ලා ලංකා කම්කරු කොංග්රසය පස්වරුවේ ජනපති හමුවෙයිවතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ඉහළ නැංවීම පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ ලංකා කම්කරු කොංග්රසයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.ඊට ලංකා කම්කරු කොං...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

ආපනශාලාවල අත් ආවරණ නොමැතිව ආහාර පිළිගන්වන්නන්ට දැඩි නීති - Tough rules for restaurants serving food without sleeves

ආපනශාලා ඇතුළු ආහාර සකස් කරන ආයතනවල අත් ආවරණ හෝ සුදුසු උපකරණ භාවිතා නොකර ඒවා පිළිගැන්වීම් සිදුකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්රියාමාර්ග ගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර තිබෙනවා. ඒ අදින් ආරම්භ වන ජාතික ආහාර සුරක්ෂිතතා සතියට සමඟාමීවයි. මෙම සතිය ලබන...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

ඇමරිකානු තානාපතිනිය මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදකී - US ambassador visits the Malwathu and Asgiriya Chapters

ඇමරිකානු තානාපතිනිය මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදකීඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙලිප්ස් අද (10) උදෑසන අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබෙනවා.පළමුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැ දුටු ඇය පසුව මල්වතු විහාරය...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

ප්‍රංශ ජනපති කහ කමිසකරුවන් හමුවේ - The French president, Emmanuel, is preparing to negotiate with the Macron trade unions to solve the crisis with a protest

ප්රංශ ජනපති කහ කමිසකරුවන් හමුවේඉන්ධන බද්දට එරෙහිව ප්රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ක්රියාත්මක වූ කහ බැනියම් විරෝධතාවත් සමඟ ඇතිවී තිබෙන අර්බුදය විසදීමට එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් වෘත්තිය සමිති සමඟ සාකච්ජා කිරීමට සූදානම් වනවා.එම සාකච්ඡාව...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

පාඨලීට ගම්මන්පිලගෙන් පිලිතුරු - Reply to Patali by Gammanpila

පාඨලීට ගම්මන්පිලගෙන් පිලිතුරුදේශපාලන බල පෙරළි සඳහා රාජ්ය නිලධාරින් භාවිත නොකරන ලෙස පිවිතුරු හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලීමක් කරනවා.කොළඹ අද කැදවා තිබු මාධ්ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මෙම ඉල්ලීම සිදු කළේ පාර්...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජනවාරි 07 - petition against Ranil's removal from the post of Prime Minister is January 7

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජනවාරි 07රනිල් වික්රමසිංහ අග්රාමාත්ය ධූරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් ජනවාරි මස 07 වනදා සලකා...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

විග්නේශ්වරන්ගේ තීන්දුව කල් යයි - Vigneswaran's decision postponed

Monday, 10 December 2018 - 11:11විග්නේශ්වරන්ගේ තීන්දුව කල් යයිඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සී.වී විග්නේශ්වරන්ට අද (10) ලබාදීමට නියමිතව තිබූ නඩුවේ තීන්දුව ජනවාරි මස 31 වනදා තෙක් කල් දමා තිබෙනවා.

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

පේරාදෙණියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ - A person is murdered in Peradeniya

පේරාදෙණියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේපේරාදෙණිය - ස්ප්රින් හීල් වත්ත ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට එක්වෙයි (ඡායාරූප) - Thilina Bandara Tennakoon joins the UNP

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට එක්වෙයි (ඡායාරූප)මධ්යම පළාත් හිටපු අමාත්ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරග කර මධ්යම පළාත් සභාවට තේරී පත්වූ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එහි ක්රීඩ...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

පිළියන්දලදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට - main suspect in the killing of a woman in Piliyandala was arrested

පිළියන්දලදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අත්අඩංගුවටපිළියන්දල - මාවිත්තර ප්රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේ අත්තිඩිය ප්රදේශය...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

ජලය පිරුණු ඉරණමඩු ජලාශය පළමු බිල්ල ගනී (ඡායාරූප)

ජලය පිරුණු ඉරණමඩු ජලාශය පළමු බිල්ල ගනී (ඡායාරූප)ජලය පිරුණු ඉරණමඩු ජලාශයේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ (09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.පොලිසිය පැවසූවේ චාවකච්චේරි, මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඩිලක්ෂන් නමැති පුද්ගලයෙකු එල...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් - Another petition to the Supreme Court against Speaker

කථානායකට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්කථානායක කරූ ජයසූරියට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි ශ්රේෂ්ඨාධිකරණයට අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.පෙත්සම්කරු කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ශ්රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පව...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

වොෂින්ටන් නුවර දකුණු ප්‍රදේ්ශයට අධික හිම කුණාටු තත්ත්වයක් - Stormy weather in the south of Washington

වොෂින්ටන් නුවර දකුණු ප්රදේ්ශයට අධික හිම කුණාටු තත්ත්වයක්ඇමරිකාවේ වොෂින්ටන් නුවර දකුණු ප්රදේශයට මේ වනවිට අධික හිම කුණාටු තත්ත්වයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.මේ හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.ඒ අනුව ඊයේ ස...

Sinhala Gossip / Hiru News - Sinhala - 3 days ago

බංග්ලාදේශය කොදෙව්වන් පරදයි - Bangladesh scores West Indies

බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලූ 05කින් ජයගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා.තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 09ක් දැවී ලකුණු 195ක් රැස් කළා.පිළ...