Category : Sarawita - Sinhala

Sinhala Gossip / Sarawita - Sinhala - 6 days ago

ගෞරි ඉන්දියාවේ බලවත්ම කාන්තාවන් අතරට- gauri khan

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ ආදරණිය බිරිඳ ගෞරි ඛාන් ඉන්දියාවේ බලවත්ම කාන්තා 50 දෙනා අතරට පැමිණ සිටින බවට තොරතුරු වාර්තා වේ. ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස වෘත්තියෙන් කටයුතු කරන ඇය වර්තමානය වන විට ජනප්රිය චිත්රපට රසක්ම නිෂ්පාදනය කළ ‘රෙඩ...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

හසිනි - විශ්ව විවාහ වෙයි - Hasini & Wishwa wedding

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවා සමාජජාල ඔස්සේ කතාබහට ලක්වූ නිරූපන ශිල්පිනී හසිනි සැමුවෙල්ගේ විවාහ මංගල්ය උත්සවය ඊයේ (05) කොළඹදී පැවැත්විණි.ඇගේ අත ගත් මනාලයා වන්නේ එම ක්ෂ්රේතයේම නියැලෙන විශ්ව පෙරේරාය.කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වූ මොවුන්...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

R U C H I

Share Get hyperlink Fb Twitter Pinterest Google+ E mail Different Apps ටානියා දැන් කොහේද පදිංචි වෙලා ඉන්නේ...? මම දැන් පදිංචි වෙලා ඉන්නේ පානදුර ගොරකානේ. පුංචි කාලේ නම් මම හිටියේ ගල්කිස්සේ. මම ඉගෙන ගත්තේ දෙහිවල ශුද්ධ වූ කන්‍යාරාම...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

නලින් පෙරේරා විවාහ වෙලා අවුරුදු 24ක්ලු Nalin Perera- 24

මේරියන්ස් නායක නලින් පෙරේරා කියන්නේ කවුරුත් ආදරය කරන කලාකරුවෙක්නේ. ඉතිං ඔහු විවාහ වෙලා අදට (05දා) අවුරුදු 24 ක් පිරෙනවාලු. ඉතිං සිය බිරිඳ වන නිල්මිණි පෙරේරාත් සමග තමන්ගේ විවාහ සංවත්සරය ගැන සමාජ මාධ්ය ඔස්සේ කියලා තිබුණේ මෙහෙමයි. මේකේ

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

RED

Share Get hyperlink Fb Twitter Pinterest Google+ E-mail Different Apps ටානියා දැන් කොහේද පදිංචි වෙලා ඉන්නේ...? මම දැන් පදිංචි වෙලා ඉන්නේ පානදුර ගොරකානේ. පුංචි කාලේ නම් මම හිටියේ ගල්කිස්සේ. මම ඉගෙන ගත්තේ දෙහිවල ශුද්ධ වූ කන්‍යාරාමයේ. පුංච...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

හේමාලුයි සාරංගයි ඇත්තටම හමුදාවට බැඳිලද? - hemal and saranga

හේමාල් රණසිංහ සහ සාරංග දිසාසේකර කියන්නේ ගොඩාක් දෙනා ආදරය කරන දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක්නේ. මේ දිනවල මේ දෙන්නා යුධ හමුදාවට එකතු වෙලා කියලා ප්රචාරයක් යනවා. ඒ මේ දෙන්නා සමාජ මාධ්ය තුළට එකතු කරපු ඡායාරූප කිහිපයක් නිසා. නමුත් අපිට නම් ආරංචි වුණේ මේ ඡ...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

'හිතුමතේ ජිවිතේ' සත්‍ය කතාවේ සිනමා සිත්තම ළඟදීම - hithumathe jeevithe film

මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළ “හිතුමතේ ජිවිතේ” නොහොත් සුමතිපාල මහතාගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “හිතුමතේ ජිවිතේ” සිනමා නිර්මාණය ළඟදීම රිදී තිරය ඔස්සේ නැරඹීමට අවස්ථාව උදා වීමට නියමිතය.

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

ප්‍රියංකාගේ රාජකීය මඟුල

බොලිවුඩ් පුරවරයේ ඉහළම ගෙවීමක් ලබන සුපිරි තාරකාවක් වන 2000 වසරේ ලෝක රූ රැජින ප්‍රියංකා චොප්රා, ඇමරිකානු යොවුන් ගායකයෙකු වන නික් ජෝනාස් සමඟ පසුගියදා අතිනත ගත්තා. රාජකීය ශ්‍රීයෙන් එම විවාහ මංගල්‍යය පැවැත්වුණේ ජෝද්පූර් හි උමයිද් භවන් මාළිගයේදියි. මීට ව...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

හදවතින්ම ආදරේ නම් ලස්සන වෙන්නෙ ඉබේටම

ඇය වෘත්තියෙන් ශාස්ත‍්‍රීය මට්ටමේ විශාරද ගායිකාවක් මෙන්ම නිපුණතාවයෙන් හෙබි නිවේදිකාවක් වසර තිස් දෙකක් පුරාවට ලොතරැුයි දිනුම් ඇදීමේ වැඩසටහන් නිවේදනය කරන ඇය විශාරද චරිතා ප‍්‍රියදර්ශනී පීරිස්ය. තරුණ දියණියකගේත් පුතෙකුගෙත් ආදරණීය මවක් වන ඇය විශාරද එඞ්වඞ...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

ඩෙන්මාර්කයේදී මට හොඳ පිළිගැනීමක් ලැබුණා

‘විවාහක’ රූපරාජිණිය ලෙස තේරි පත්ව පසුව ‘විශ්ව විවාහක රූරැජිණ’ තරගයටද ඉදිරිපත් වූ රුක්ෂිකා ගමගේ මේ දිනවල ඩෙන්මාර්කයේ සංචාරයක නිරතව සිටියි. ඒ ඩෙන්මාර්කයේ වාර්ෂිකව පැවැත්වෙන ‘මිස් ඇන්ඩ් මිසිස් වියට්නාම් යුරෝප්’ තරගයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීම සඳ...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

මගේ සීමාව මමම හදාගත්තා

නදීෂානි.. අපිට පොඩ්ඩක් ඔයා ගැන කියනවද..? මගේ නම නදීෂානි නිරැක්ෂිකා. ගම පානදුරේ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අයියලා තුන්දෙනයි මමයි. අයියලා දෙන්නෙක් දැන් විදේශගතවෙලයි ඉන්නෙ. මම තමයි පවුලේ එකම ගැහැනු දරැවා. ඉගෙනගත්තෙ මොන පාසලේද..? මම ඉගෙනගත්තෙ පානදු...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා යුගදිවියට පා තබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගයත වෙනුවෙන් කළ හොඳම සොයා ගැනීමක් ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා හැදින්විය හැකියි. ධනංජය යුගදිවියට පා තබා තිබෙන බව අපට වාර්තා වනවා. ඒ් ඔහුගේ පෙම්වතිය වූ සන්ද්‍රානි සමඟින්. ඡායාරූපය පහතින්… Share Get hyperlink...

Sinhala Gossip / Sarawita - Sinhala - 1 week ago

මොස්කව් රූ රැජින හා මැලේසියානු ඔටුන්න හිමි කුමරුගේ ගේ රහස් විවාහයේ ජායාරූප නිසා අන්තර්ජාලය කැළඹේ

විවාහ වූ රූ රැජිණ ඉස්ලාම් අාගමට    පාර්ලිමේන්තුවෙත් කළඹයි මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඞ් රජු රුසියාවේ මොස්කව් නුවර රූ රැජිනක් වූ ඔක්සානා වොයෙවොඩිනා සමඟ විවාහ වූ බවට සමාජ ජාල වල පැතිරෙන වාර්තාව පිළිබඳව මැලේසියානු පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයට බඳු...