SEX කියන වචනෙ හොයලා ලෝකෙන්ම පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව පසුබසියි මෙවර පළමු තැනට ආ රට මෙන්න Photos - keyword case

Hiru Gossip - Sinhala

Sinhala Gossip / Hiru Gossip - Sinhala 185 Views comments

වැඩිපුරම SEX හොයපු බස්නාහිර පළාත පසුකරමින් උතුරු මැද පළාත ඉදිරියට එයි...
.

sex නැමැති වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයෙන් වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් මේ වසරේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත්ව තිබෙනවා.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට සිටින රට ඉතියෝපියාව ලෙස දැක්වෙනවා.

ඒ අනුව sex නැමැති වචනය ගූගල් කරමින්  පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මේ වසරේ තෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.


පසුගිය වසර 05 තුළ ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර SEX නමැති වචනය සොයා මුලතැනට පත්වූ රට බවට පත්ව තිබුනේ ශ්‍රී ලංකාවයි.
ඒ වගේම පසුගිය වසරේ sex නැමති වචනය ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම සොයා ඇති පළාත ලෙස සඳහන් වූ බස්නාහිර පළාත පසුකරමින්  උතුරු මැද පළාත ඉදිරියට පැමිණ තිබෙනවා..
ශ්‍රී ලංකාවේ වැඩිපුරම SEX කියන වචනේ හොයපු පළාත් වශයෙන් පළමු ස්ථානය උතුරු මැද පළාතත් , දෙවන ස්ථානය ලෙස උතුරු පළාතත් , තුන්වන ස්ථානය ලෙස ඌව පළාතත් , හතරවන ස්ථානය ලෙස සබරගමු පළාතත් වන අතර පසුගිය වසරේ පළමු ස්ථානයේ සිටි බස්නාහිර පළාත මෙවර 5වන ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ වගේම පසුගිය වසරේ sex නැමැති වචනය පාසල් නිවාඩු කාල වලදී වැඩිපුරම සොයා ඇති බවයි තොරතුරු වාර්තාවුණේ.
මේ පිළිබඳව සටහන් වූ ප්‍රස්තාර සටහන පහතින්.....

Comments