නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ - SLFP

Hiru Gossip - Sinhala

Sinhala Gossip / Hiru Gossip - Sinhala 245 Views comments

ශ්රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්යම කාරක සභා රැස්වීමක් හෙට රාත්රී 7 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.


Comments